Monday, November 3, 2014

Online Game ගහනවනම් මෙන්න සුපිරි Game එකක්

මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින් Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක සමහර අයනම් දන්නවත් ඇති නොදන්න කස්ටියට තමා කියන්නේ Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො
මේ තමා Logo එක

මේ තමා Rank ටික

මේ තියෙන්නේ Play කරන Button ටික

මෙන්න ලින්කුව

අහ් මෙකේ හැමදාම Log වෙනවට Bonus හම්බවෙනවා  









පහලින් Screen Shot ටිකකුත් දාන්නම්කෝ බලන්න





Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King