Friday, October 24, 2014

සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාලය

හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...


මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...



දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සතියක් වත් නැහැ..

අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා..

හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ.. (ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්)

වැඩි විස්තර මමත් තාම දන්නේ නැහැ.. එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි...

කට්ටියට මේ ලින්කුව හරහා මේ නව සමාජජාල අඩවියට එකතු වෙන්න පුලුවන් :- Click Here to Join

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King