Friday, August 29, 2014

Kaspersky 2015 ජීවිත කාලෙටම

හොදම වයිරස් ගාර්ඩ් එකක් හොයනවද යාලුවනේ මෙන්න තියෙනවා ගින්දර වගේ avast , norton මොනවා තිබුනත් අපේ කට්ටියට kaspersky තරම් හරියන්නේ නැහැනේ ඔන්න එහෙනම් අලුත්ම kaspersky 2015 වර්ෂන් එක 2015 වෙන්නත් කලින් අරගෙන ඇවිත් තියෙන්නේ මම නෙමේ kaspersky lab එකෙන් සුපුරුදු පරිදි වයිරස් ගාර්ඩ් එක සහ ඉන්ටර්නෙට් වයිරස් ගාර්ඩ් එක කියලා ක්‍රම දෙකකට තමයි මේක හදුනවලා දීලා තියෙන්නේ
අලුත්ම වැඩ කිහිපයකුත් තියෙනවා සේෆ් ෆේ , Secure බ්‍රවුසින්ග් වගේ වැඩි කතා ඕනේ නෑ ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්නකො Kaspersky 2015

මේ තියෙන්නේ ඇන්ටි වයිරස් ගාර්ඩ් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න
Download Now 
(106mb)

මේ තියෙන්නේ ඉන්ටර්නෙට් සිකියුරිටි ගාර්ඩ් එකඅවශ්‍ය කට්ටිය මේකත් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න
Download Now 

(161mb)

දැන් තියෙන්නේ මේ වයිරස් ගාර්ඩ් දෙක කොහොමද හැමදාම පාවිච්චි කරන්නේ කියලා දැනගන්න තවමනම් නිශ්චිත ක්‍රැක් එකක් නැහැ ඒත් ට්‍රයල් එක රීසෙට් කරගන්නනම් පුළුවන් ඒක කරන්නේ මෙහෙමයි මුලින්ම kaspersky වයිරස් ගාර්ඩ් එක ඕපන් කරගෙන මෙන්න මේ ටික් එක අයින් කරන්න

image

දැන් මෙතනින් ට්‍රයල් reset එක ඩවුන්ලෝඩ් කරගන්න
Download Now

හරි දැන් ට්‍රයල් reset එක ඕපන් කරගෙන මෙන්න මෙහෙම ට්‍රයල් එක reset කරගන්න

image 

 මේ සම්බන්දව මොකක් හරි ගැටළුවක් තියෙනවනම්කමෙන්ට් එකක් දාල තියන්න අනිවාර්යෙන්ම උදවු කරනවා

Thursday, August 28, 2014

Free BTC - අලුත් වැඩක්.. 5$ ලෙසියෙන්ම හොයන්න.

මෙහෙමයි වෙන්නෙ ..

INVITE CODE එකක් ටියෙනවා.. එකෙන් අනිවා Join වෙන්න ඔන.

මෙ SITE එකෙ 48000 Waiting List එකක් ටියෙනවා එකයි .. INVITE Code එකෙන් Join වෙන්න ඔන.

මෙකෙන් JOIN වෙන්න. - JOIN

ඉතුරු ටික දෙන ගන්න .. JOIN වෙල මෙතන Comment එකක් දාන්න... ම්න් කියලා දෙන්නම්.

එහෙන්ම් මන් කෙපුනා...

Join වෙන අයගෙ USER NAME මට පෙනවා. එ නිසා බොරුවට Comment දාන්න එපා.

Tuesday, August 26, 2014

ඔන්න ක්‍රිකට් පිස්සන්ට Cricket 2015 අලුත්ම Game එක

ඔන්න අලුත්ම Cricket 2015 Game එක තමයි අද දෙන්න යන්නේ... Cricket 2007 එහෙම නොගහපු කෙනෙක් නැහැනේ.. ඉතින් මේකෙ අලුත්ම එක Cricket 2015 විදියට නිකුත් කරලා තියෙනවා.. වැඩිය විස්තර ඕනි නැහැනේ.. 



ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 665 MB )

 Cricket 2015

එහෙනම් අපි ගියා..දැන් ඉතින් ඇතිවෙන්න ක්‍රිකට් ගහන්න..

ප‍හ‍සු‍වෙන්‍ Drivers ‍බා‍ගන්‍‍න ‍මෙන්‍‍න ‍කි‍යා‍පු ‍බාන්‍‍ඩේ

Drivers ‍හොයාගන්න නැති අය මේක බලන්න 

‍පහල තියෙන ලින්කුවෙන් සොෆ්ට්වෙයා එක බාගෙන ඔබට drivers ගැනීමට අවශ්‍ය පරිගනකයෙහි මෙම සොෆ්ට්ට්වෙයා එක ස්ථාපනය කර එය මගින් ඉතාමත් පහසුවෙන් ඔබට drivers බාගත කිරීමට හැකිය .. මේ සදහා පරිගණකයේ අන්තර්ජාලය තිබිය යුතුමය

Download

Sunday, August 24, 2014

නිකන් තියෙන PC / VPS එකෙන් වැඩක් අරන් BTC හොයමුද ?

ඔන්න මෙකෙන් නිකන් තියෙන RDP/VPS/PC එක USE කරලා BTC හොයන්න පුලුවන්.. කරුමෙ කියන්නෙ මෙ SITE එකෙ JOIN වෙන්න INVITE CODE එකක් ඔන..

අහ් එක ප්‍රශ්නයක් කර ගන්න එපා. ම්න් ඉන්ව්යිට් ලින්ක් එක දෙන්නම්.මෙන්න : https://cointellect.com/?code=6d0b2e4b
මෙකෙන් පොඩි PC තියෙන අයටනම් වැඩක් නැ

මෙකෙන් අපිට Dogecoin හම්බෙන්නෙ .. Exchanger එකකින් එව්වා Exchange කරගන්න පුළුවන්.

ඔකේ රෙග් වෙලා දෙන සොෆ්ට්වයා එක ඩවුන් කරගන්න ඊට පස්සේ උන් ලයිෂන් කෝඩ් එකක් දීල ඇති එක දීල සොෆ්ට් එක ඇක්ටිව් කරගන්න

දැන් මයින් කරන්න.

Friday, August 22, 2014

ඉක්මන් කරන්න...සීමිත කාලයක් පමණයි (Free Bitcoin)

දැන් කවුරුත් කතා වෙන්නේ මේ ගැනනේ ඔන්න තවත් අලුත් වැඩක්
කට්ටියට කියන්න යන්නෙ බිට්කොයින් හොයන්න පුලුවන් අලුත් විදිහක් ගැනයි.....
මේක හැශ්මිනිග් වලින් බිට්කොයින් ජෙනරෙට් කරන එකක්....(සර්වර්මිනිග් වගේ).....
කරන්න තියෙන්නේ මෙච්චරයි.........
පහල තියන ලින්ක් එකේන් ගිහින් රෙජ් වෙන්නClick to Go

01 ප්‍රොෆයිල් ඩීටේල් ටික අප් ලෝඩ් කරන්න.....
02 දවස් 5ක් ඉන්න invest නොකර(හේතුව ඔයට ෆ්‍රි දවස් 7ක් හම්බවෙන එකේ..එක ප්‍රයොජනයට ගන්න....)
03 ඊට පස්සේ....ඔය 12 K/hs ක් මිලදී ගන්න.....(0.02 BTC/12$)
04ඊට පස්සේ දවස ගනේ ඔයට pay out වෙනව

Wednesday, August 13, 2014

Sony Movie Studio Suite v13.0 Build 932 (x86/x64) With KeyGen

 
 ඔන්න යාලුවනේ අඩන පට්ට බාන්ඩයක් අරන් අව ඔයාලට ගොඩ දෙනෙක් මේක දන්නවත් ඇති පාවිච්චි කරලත් ඇති
දන්නා නොදන්නා හැමෝටම මම අද දෙන්නේ Sony Movie Studio Suite v13.0 Build 932 (x86/x64) අලුත්ම අලුත් එක මේකේ කිගෙන් එකත් එක්කම තම දෙන්නේ 32 බිට් හෝ 64 බිට් ඔයාලගේ සිස්ටෙම් එකට ගැලපෙන එක ඩව්න්ලෝඩ් කරගන්න මේ පහල තියන සියල්ලම මේකට අන්තර්ගත වෙනවා

Composition of Sony Movie Studio Studio Suite 13.0:
Movie Studio Platinum 13
DVD Architect Studio 5.0
Sound Forge Audio Studio 10.0
ACID Music Studio 10.0
Sony Movie Studio 13

වීඩියෝ එඩිට් කරන්න HD  මෝවීස් හදන්න ඕඩියෝ කපන්න කොටන්න ඕනෑම දෙයක් කරන්න
ACID Music Studio 10.0 කිව්වමනම් ඉතින් හරි ප්‍රසිද්දයිනේ මොකද දැන් හෙම එකාම Dj කරන්න පාවිච්චි කරන්නේ ඕකනේ
ඔය සේරම ඩව්න්ලෝඩ් කරගන්න පහල ලින්කුවෙන් යන්න

http://cur.lv/c2k73

 

Sunday, August 10, 2014

හැම පැයකට වරක් සතොශි 500 ෆ්‍රී දෙන සයිට් එකක් ( බිට්කොයින් )

ඔන්න තවත් එකක් අහු උන අන්තර්ජාලයේ කරක් ගහද්දි මේකත් නරකම නැ කැමති කට්ටිය කරලා බලන්න
අකමැති අය කොමෙන්ට් එකක්වත් දාන්න එපා මෙන්න ලින්කුව

http://cur.lv/bzhkl

ඔය වගේ එකක් අවම ඔය කොයින් තුනෙන්  කැමති එකක් ක්ලික් කරන්න එකේ තමා ඔයාලගේ ලක් එක තියෙන්නේ

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...

ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආපහු ආව post එකක් දාලා යන්න. :D වැඩ ගොඩක් වැඩි නිසාත් ඒ නිසාම post දාන්න වෙලාවක් හොයාගන්න අමාරු නිසා තමයි post දාන එක ටික දවසකට නැවැත්තුවෙ. දැං ඒ කතාව මදෑ..  අද කියන්න යන්නෙ ඕනි smartphone එකකින් computer එකට log වෙලා වැඩකරන්නෙ කොහොමද කියලා.

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...  http://techtrickslanka.blogspot.com/2014/08/smartphone-computer-log.html


ගොඩක් අය දන්නවනේ teamviewer  කියන software එක. ඇැැ.. ආහ්.. දන්නෙ නැති අයත් ඉන්නවද? teamviewer කියන්නෙ එක්කෙනෙකුගෙ computer එකක් තවත් කෙනෙකුට remote desktop ක්‍රමයට use කරන්න දෙන software එකක්.හරි. දැ මෙන්න මේම පහල තියෙන විදියට වැඩේ කරන්න. (වැඩේට internet connection එකක් ඕනි ඈ.. :p)

1. මුලින්ම Teamviewer computer එකට install කරගන්න ඕනි. පහල link වලින් download කරගන්න.

     Windows: Download (7.2   MB)
      Mac       : Download (15.7 MB)
    Linux     : Download (22.4 MB)

2. දැන් ඔයාගේ phone එකටත් app එක install කරගන්න. (කෙලින්ම ඔයාගෙ platform එකට අදාල store
    එකෙන්ම download කරගන්න පුලුවන් link දාලා තියෙන්නෙ.)

           IOS                   :   Download (29.2 MB)
       Android              :   Download
       Windows phone :   Download (6 MB)

3. දැන් computer එකෙන් software එක open කරගන්න.

4. Phone එකෙනුත් app එක open කරගන්න.

    දැන් මෙන්න මෙහෙම එකක් එයි.
ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...
 එතනට ඔයාගෙ computer එකේ software එකේ තියෙන user id එක දෙන්න. (space ඕනි නෑ.)


ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...
* ඔය රතුපාටින් දාලා තියෙන තැන තියෙන Userid එකයි password එකයි 

5. ඊළගට එන්නෙ මේ වගේ එකක්. එතනට ඔයාගේ computer එකේ software එකේ තියෙන password එක දෙන්න.

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...

6. දැන් වැඩේ ගොඩ. මෙන්න මේම ලස්සනට ඔයාගෙ computer එකේ desktop එක ඇවිත් ඇති ඔයාගෙ phone එකට... :D

ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු...

එහෙනම් ඉතින් තව ඉඩ තියෙන වෙලාවක post එකක් දාන්නම් (අවුරුද්දකින් විතර... :P) එතකම් ටටා බායි ඈ..... :D


 ප.ලි. (connect උන ගමන් desktop එකේ wallpaper එක නැතිවෙයි ගනන් ගන්න එපා disconnect උන
         ගමන් ඒක නැතිවෙනවා. අනික වැඩේ ඉවර වෙනකම්ම computer එකෙත් software එක run වෙන්න
         ඕනි නැත්නම් connect වෙන්නෙ නෑ.)



Saturday, August 9, 2014

හැම ජාතියකම Coin Free ගන්න



ඔය උඩ ෆොටෝ එකේ තියන හැම කොයින් ජාතියක්ම ඩේලි ෆ්‍රී ගන්න පුළුවන් සයිට් එකක් සෙට් උනා
මෙන්න ලින්කුව
http://cur.lv/bxsst

Monday, August 4, 2014

BitDefender Internet Security 2015 with Your Own Free license Key

Virus guard වැඩසටන් මෘදුකාංග අතරින් පළමුපෙළ සිටින වැඩසටහන තමා BitDefender වැඩසටහන. මෙය මේ වසරේදිත් ලොව අංක එකේ ප්‍රතිවයිරස් මෘදුකාංග වැඩසටහන බවට පත් වුනා. ඉතින් ඒ නිසා දැන් මේ සමගාම ඔබට මෙහි BItDefender Internet Security 2015 වැඩසටහන නොමිලේ මාස 6ක් පුරාවට ලබාගැනීමට අවස්තාවක් හිමිවෙලා. මෙය මුදල් ගෙවා ලබා ගැනීමට නම් $70කටත් වඩා වැය කිරීමට සිදු වෙනවා. නමුත් දැන් ඔබට එය නොමිලේ ලබා ගත හැකියි.

 පහත link එකෙන් ගියවිට ඔබට ලැබෙන page එකේ ඔබගේ Email ලිපිනය සහ ඔබට ලැබී ඇති code එක ලබා දෙන්න. පසුව ඔබේ Email එකට license key එක සහ install කිරීමට අවශ්‍ය සියලු විස්තර සහිත Email පණිවුඩයක් ලැබේවි.




           GET YOU FREE LICENSE



එහෙනම් මේ අගනා දීමනාව ඔබත් ලබාගෙන බලන්න.

e for 6 months with your Own license key?
Now you have a chance for it. Go by clicking above link that called GET YOUR FREE LICENSE KEY and give your Email and Enter the code.
After that you will receive license key and installation guide to your Email.
Enjoy with it.

Copyright (c) 2015 SL Cyber King. Designed by Pinsara Udara Panditha Web Design slcyberking.blogspot.com. Awesome Inc. template. Powered by Sl Cyber King