
ඉතින් මමත් හිතුවා තාක්ශණය ගැන අලුත් දේවල් කියලා දෙන අපේ බ්ලොග් එකෙනුත් ඒ වගේ Group එකක් පටන්ගන්න. ඒත් Facebook එකේ නෙමෙයි, අපේ බ්ලොග් එක ඇතුලෙමයි. ඇත්තටම මේකට Group එකක් නෙමෙයි Forum එකක් කියලා තමයි කියන්නෙ.
ඔයාලට ඕනිම කරන පරිගණක තාක්ශණය ආශ්‍රිත ප්‍රශ්ණයක් මේ Forum එකට යොමු කරන්න පුලුවන්.
ඇත්තටම මේ වගේ Tech Forum ඉන්ගිරීසි භාශාවෙන් නම් ඕනි තරම් තියනවා Techcrunch වගේ වෙබ් අඩවි ඒවාට හොද උදාහරණ. ඒත් සින්හලෙන් මේ වගේ Tech Forums අඩු නිසයි මමත් මේක ගැන හිතලා බැලුවෙ. කොහොම උනත් ඔයාලට Register වෙලා වගේම Annonymous විදියටත් මේ Forum එකේ ප්‍රශ්ණ යොමු කරන්න වගේම ප්‍රශ්ණ වලට උත්තර දෙන්නත් පුලුවන්. ඉතින් ඔයාලට Register වෙනවානම් ඔයාලගේ Account name එකෙන්ම ප්‍රශ්ණ යොමු කරන්න පුලුවන්. එතකොට ඒ ප්‍රශ්ණ වලට ලැබෙන පිලිතුරු ගැන email මාර්ගයෙන්ම ඔයාට දැනුම් දෙනවා. එතකොට ඔයාටත් ඒක පහසුවක්..
ඉතින් තවත් තොරතුරු කියනවාට වඩා ඔයාලත් ගිහින්ම බැලුවනම් හොදයි කියලයි මමනම් හිතන්නෙ
එහෙනම් මෙතනින් Forum එකට යන්නකෝ..
![]() |